Home » මහබැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩු කෙරේ

මහබැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩු කෙරේ

by yasara
October 5, 2023 10:45 am 0 comment

ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් පදනම් අංක 100කින් (1%) අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙයි

පසුගිය මාස කිහිපය තුළ මුදල් කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු මුදල් මණ්ඩලය විසින් අඩු කරන ලද තුන්වන අනුපාත මෙයයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 10.00 (10%) සහ සියයට 11.00 (11%) දක්වා පදනම් අංක 100 කින් අඩු කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT