739
බදුල්ල නගරයේ පහල වීදියේ දෙනෝදාහක් ගැවසෙන මාර්ගය ට විශාල ගසක් අද (4) දහවල් කඩා වැටීමෙන් ත්රීරෝද රථ දෙකකට දැඩි ලෙස අලාභහානි වූ බව බදුල්ල පොලිසිය පවසයි .
මාර්ගය අසල තිබූ විශාල ගසක් මෙසේ එක්වරම කඩා වැටුන අතර මින් කිසිවෙකු ට හෝ අනතුරක් සිදු නොවිණ .
බදුල්ල මහ නගර සභාවේ සේවකයන් ගිනිනිවිම් ඒකකයේ නිළධාරින් එක්වී මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස කපා ඉවත් කිරීමට කටයුතු කළහ .