Home » හදිසියේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

හදිසියේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

by yasara
October 4, 2023 11:51 am 0 comment

train

දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT