Sunday, April 20, 2025
Home » ‘සීලන්ඩියා’ අටවැනි මහාද්වීපය ලෙස ලෝක සිතියමට

‘සීලන්ඩියා’ අටවැනි මහාද්වීපය ලෙස ලෝක සිතියමට

by sachintha
October 2, 2023 12:10 am 0 comment

මීට වසර කිහිපයකට පෙර අමෙරිකානු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගනු ලැබූ බව කියන වසර 375ක් පුරා ලෝක ප්‍රජාවගේ අවධානයට ලක් නොවූ ‘සීලන්ඩියා’ මහාද්වීපයක් ලෙස ලෝක සිතියමට ඇතුළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කළේය.
ගිනිකොන ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවේ පිහිටා ඇති මේ හුදෙකලා මහාද්වීපයෙන් 94%ක්ම මුහුදට යටව තිබෙන අතර, නවසීලන්තය මෙන් ඉතා කුඩා දූපත් සමූහයක් ගොඩබිම් ලෙස ඉහළට නෙරා තිබෙන බව වාර්තා වේ. බීබීසී පුවත් සේවයේ වාර්තාවකට අනුව සීලන්ඩියා යනු මැඩගස්කරය මෙන් සය ගුණයක් විශාල දූපත් සමූහයක් වන අතර, එය දැනට ඇති මහාද්වීප අතුරින් කුඩාම මහාද්වීපය බව සැලකේ.
ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT