1.2K
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නැමැති 52 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (02) පොලීසිය වෙත භාරවී තිබේ.
මෙලෙස පොලිසියට භාර වී ඇත්තේ සියඹලාපේ ව්‍යාපාරිකයෙකු වන සුධීර නැමැති පුද්ගලයෙකි.
එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී ඇත.