Home » ගාන්ධි දිනය වෙනුවෙන් අගමැති ප්‍රධානත්වයෙන් උත්සවයක්

ගාන්ධි දිනය වෙනුවෙන් අගමැති ප්‍රධානත්වයෙන් උත්සවයක්

by yasara
October 2, 2023 3:06 pm 0 comment

ඉන්දියානු ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ 154 වන ජන්ම දිනය (ගාන්ධි දිනය) නිමිත්තෙන් මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය මහකොමසාරිස්  ගෝපාල් භාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන්, අද (02) අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ ,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT