437
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ වල්ලාපට්ට කිලෝ 50 ක් කළුතර කැලිඩෝ වෙරළට හැරෙන හන්දියේ දී ඊයේ (01) අත්අඩංගුවට ඇති බව පොලිසිය පවසයි
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙයි
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි