Home » බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ වල්ලාපට්ටා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ වල්ලාපට්ටා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
October 2, 2023 12:13 pm 0 comment

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ වල්ලාපට්ට කිලෝ 50 ක් කළුතර කැලිඩෝ වෙරළට හැරෙන හන්දියේ දී ඊයේ (01) අත්අඩංගුවට ඇති බව පොලිසිය පවසයි

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙයි

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT