Home » සයිනොපෙක් ඉන්ධන මිල වැඩි කරයි

සයිනොපෙක් ඉන්ධන මිල වැඩි කරයි

by chanaka
October 1, 2023 8:43 pm 0 comment

සයිනොපෙක් සමාගම අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව පවතී. ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය ක මිල රුපියල් 6කින් වැඩිකර ඇත. එහි නව මිල රුපියල් 420කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල.රුපියල් 61කින් රුපියල් 417 දක්වා ද වැඩිකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT