Sunday, April 20, 2025
Home » මැතිව්ගෙන් සුපිරි වාර්තාවක්

මැතිව්ගෙන් සුපිරි වාර්තාවක්

by chanaka
September 28, 2023 10:31 am 0 comment

සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 50 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ චීනයේ හැන්ජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය.

මැතිව් ඉසව්ව නිම කිරිමට ගත කළ කාලය තත්පර 24.58 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT