Monday, April 21, 2025
Home » දරුවන් දෙදෙනෙකුට ‘නිපා‘ ආසාදිතයි ප්‍රචාරය බොරුවක්

දරුවන් දෙදෙනෙකුට ‘නිපා‘ ආසාදිතයි ප්‍රචාරය බොරුවක්

by chanaka
September 28, 2023 9:22 pm 0 comment

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පැතිර යන ප්‍රචාර සත්‍යයෙන් තොර බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කරයි.

මෙවැනි ප්‍රචාර හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතියට හානියක් සිදුවන අතරමථ ජනතාව තැතිගැන්වීමකට ලක්වන බව රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.

එවැනි රෝගියෙකු ඉදිරියේ දී හදුනා ගැණුනහොත් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT