Home » මීටියාගොඩ දී වෙඩි තැබීමක්

මීටියාගොඩ දී වෙඩි තැබීමක්

by chanaka
September 28, 2023 10:43 am 0 comment

shoot Gun

අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී අද(28) උදෑසන සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT