Home » රාජකීය ලයිසියම් අවසන් තරගය අද

රාජකීය ලයිසියම් අවසන් තරගය අද

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
කොළඹ රාජකීය සංචිතය: තරුල් වෛද්‍යරත්න (නායක), දිසාල චනුමිත, රෙහාන් සෙනේෂ්, ශෂේන් පියසේන, නෙතුම් ද සිල්වා, රෂාඩ් කාමිල්, ජනිරු ගුණවර්ධන, තේනුජ බණ්ඩාර, කුමුතුළු ගුණතිලක, සෙනේෂ් රත්නායක, නවරත්නම් සතූර්ෂන්, මතීෂ පෙරේරා, ස්ටෙෆාන් අන්තෝනිපිල්ලේ, ලිතුල දින්සර, එස්. සරුගේෂ්, සෂේන් සංසිළු, චිරාන් සිල්වා, හිරුන් අධිකාරි, කේ. විශ්වකේදන්, ආකේෂ් ඉන්දුක, වසන්ත සතරසිංහ (ප්‍රධාන පුහුණුකරු), සඳරුවන් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ඕෂධ ‍ෆොන්සේකා, (සහාය පුහුණුකරු), නිකිල් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ඩී.එම්.එස්. දිසානායක (කණ්ඩායම් භාර ආචාර්ය)

වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (27) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් 500කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙම අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාල ‘සී’ පිල සමඟින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරග වදිනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT