Home » බැණ්ඩියමුල්ල ගජබා විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා රවිඳු

බැණ්ඩියමුල්ල ගජබා විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා රවිඳු

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

ගම්පහ බැන්ඩියමුල්ල ගජබා කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) අනුර කුමාර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වෙනිදා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය අතින් විද්‍යාලීය දක්ෂතම ශිෂ්‍යයාට හිමි හෙන්රි ජයසේන අනුස්මරණ කුසලානය පවන් රවිදු තම්මිට ශිෂ්‍යයාට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට විදුහල්පති එන්. ඒ. ඒ. ආර්. නිලංග, ගම්පහ හිටපු කලාප අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවාරච්චි යන මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT