Monday, April 21, 2025
Home » ජාත්‍යන්තර රොටරි සමාජයෙන් ඩිජිටල් උෂ්ණත්ව මාපක 24ක් කෑගල්ලේ රෝහල්වලට

ජාත්‍යන්තර රොටරි සමාජයෙන් ඩිජිටල් උෂ්ණත්ව මාපක 24ක් කෑගල්ලේ රෝහල්වලට

by mahesh
September 27, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්
374 රොටරි සමාජයේ කෑගල්ල ශාඛාවේ සභාපති සම්පත් ලියනගේ මහතා කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය වෙත ඩිජිටල් උෂ්ණත්ව මාපකයක් ප්‍රදානය කරන අයුරු.

ජාත්‍යන්තර රොටරි සමාජයේ කෑගල්ල ශාඛාව මඟින් රුපියල් ලක්ෂ තුනහමාරක් වටිනා ඩිජිටල් උෂ්ණත්ව මාපක 24ක් ඉකුත් දා කෑගල්ලේ රෝහල්වලට බෙදා දුන් බව ජාත්‍යන්තර රොටරි සමාජයේ කෑගල්ල ශාඛාවේ සභාපති සම්පත් ලියනගේ මහතා පැවසීය. කෑගල්ල මහ රෝහලට 18ක්, කෑගල්ල ආයුර්වේද රෝහලට 2ක්, කෑගල්ල ළය රෝහලට 2ක් හා කෑගල්ල රංවල වික්‍රමසිංහ අනුස්මරණ වැඩිහිටි නිවාසයට 2ක් සමඟ 24 බෙදාදුන් බව සම්පත් ලියනගේ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT