Sunday, April 20, 2025
Home » kingdom of Ruhuna ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

kingdom of Ruhuna ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

by mahesh
September 27, 2023 1:00 am 0 comment

අමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය මඟින් සම්පාදනය කරන ලද kingdom of Ruhuna ග්‍රන්ථය එහි සංස්කාරක හා සංගමයේ සභාපති සූරිය ජයලත් මහතා විසින් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමෙරිකාවේ දී පිළිගන්වන ලදි.

අමෙරිකාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මෙම පොත පිළිගැන්වීම සිදු කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT