Home » සුළි කුණාටුවකින් එළදලුවට අලාභ

සුළි කුණාටුවකින් එළදලුවට අලාභ

by mahesh
September 27, 2023 1:00 am 0 comment

සී. ගමගේ - සොරණාතොට සමූහ

බදුල්ල එළදලුව ප්‍රදේශයේ පෙරේදා (25) පස්වරුවේ ඇති වූ ටොනාඩෝ සුළි කුණාටු තත්ත්වයකින් නිවාස රැසක වහල ගැලවී ගොස් ගස්කොළන් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට අලාභ හානි වී දුරකතන, විදුලි රැහන් පද්ධති කණු කැඩී අලාභ හානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පවසයි.

එළදලුව වත්තේ නිවාස රැසක වහල සුළඟට හසුව කඩාගෙන ගිය අතර, ඇතැම් ස්ථානවල ගස්කොළන් කඩා වැටීමෙන් නිවාසවලට හානි සිදුව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT