341
පානදුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගැබිනි මව්වරුන් සඳහා පෝෂ්‍යදායි වියළි සලාක මල්ලක් ලබාදිමේ වැඩසටහන් පෙරේදා (23) චීන මිත්‍රත්ව සහයෝගිතා පදනමේ CHINA AID ආධාරයෙන් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ දී සිදුකරන ලදී.
පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන්, තෝරාගත් ගැබිනි මව්වරුන් 235ක් වෙත පරිත්‍යාග බෙදාදුන් අතර , CHINA AID සංවිධානයේ නියෝජිත ලී ෂෝන් මහතා ඇතුළු පිරිසක් ද මීට සහභාගී වූහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක