Home » මාස තුන හතරේ ළමයි වගේ ෆොන්සේකත් ඇඟේම ජරා කරගෙන

මාස තුන හතරේ ළමයි වගේ ෆොන්සේකත් ඇඟේම ජරා කරගෙන

by sachintha
September 25, 2023 1:58 am 0 comment

මාස තුනේ හතරේ ළමයි ඇඟේම ජරා කර ගත්තට වැඩිය ගණන් ගත යුතු නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිවරයාට කරන අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව කීවේය.

එහිදි හිටපු ජනාධිපතිවරයා මෙසේ කීවේය.

එයා මොනවද අභියෝග කරේ?. ඔය මාස තුනේ හතරේ ළමයි ඇගේම ජරා කර ගන්නවානේ. ඔය එයත් කරන්නේ ඒ වගේ වැඩ තමයි. ඉතින් කවුරු හරි එයාව හෝදයි. අපේ බලය ස්ථිරයි. අපි අපේ ආණ්ඩුවක් හදනවා ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. යැයි කිවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT