Home » ගණේවත්ත දේවාලයේ ඇසළ මහ පෙරහරින්…

ගණේවත්ත දේවාලයේ ඇසළ මහ පෙරහරින්…

by sachintha
September 25, 2023 1:37 am 0 comment

ඓතිහාසික මාම්පේ, ගණේවත්ත දේවාලයේ 75 වැනි ඇසළ මහ පෙරහර පසුගියදා වීථි සංචාරය කළ අවස්ථාවට සහභාගි වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා අතින් කතරගම දේවාලයේ වාසනා හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කරන අයුරු. හිටපු නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චි මහතාද මේ අවස්ථාවට එක් විය.
ඡායාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT