Saturday, April 19, 2025
Home » මිනුවන්ගොඩ මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ” සිසු නියමු අබිමන්” 2023

මිනුවන්ගොඩ මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ” සිසු නියමු අබිමන්” 2023

by chanaka
September 22, 2023 9:08 am 0 comment

මිනුවන්ගොඩ මාරපොල ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම ” සිසු නියමු අබිමන්” 2023 උළෙල පසුගියදා(15) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.

ඒ මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක එන් ඒ විජිතා සෝමසිරි මහත්මියගේ සහ මිනුවන්ගොඩ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රාථමික එන් එන් ජී කේ රන්දෙණිය මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා, දරු දැරියන් සහ දෙමව්පියන් ද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT