252
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ සොයුරු දිවංගත, හිටපු කැබිනට් ඇමැති ඉන්දික ගුණවර්ධන මහතාගේ 08 වන ගුණානුස්මරණය වෙනුවෙන් කොස්ගම, බොරළුගොඩ එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඉකුත්දා සිදු කෙරිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට ඉන්දික ගුණවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් දියත් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ, හිටපු පළාත් ඇමැති මහේෂ් අල්මේදා, ඉන්දික ගුණවර්ධන ගුණානුස්මරණ කමිටුවේ තිස්ස වික්‍රමරත්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අව්සථාවට සහභාගි වූහ.