Home » නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ භූ කම්පනයක්

by yasara
September 20, 2023 10:13 am 0 comment

earthquake new

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි

එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ මෙම කම්පනය සිදුවී ඇති අතර එහි අගය රික්ටර් මාපකයේ 6.2 ක් ලෙස සටහන් වී තිබෙයි.

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

කෙසේවෙතත් එයින් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT