අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී යාපනය මැදි විදුහලේ අපරාජිත බව බිඳ දැමීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමත් වෙයි. මේ තරගයේදී මාරිස්ටෙලා විදුහලට කඩුලු 6ක් ජයක් අත්වූ අතර, මේ වටයේ තරගයකදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල ද ජය වාර්තා කළේය.
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලට කඩුලු 6ක ජයක්
යාපනය මැදි විදුහල – 168 (ඕවර 46.1) තකුතාස් අභිලාෂ් 41 (සුවහස් යාපා 30/3, සමෝද් නිම්සර 16/2, විශ්ව පීරිස් 33/2, ශවේන් පෙරේරා 35/2)
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා – 169/4 (ඕවර 40.5) ඒෂාන් ප්‍රනාන්දු නොදැවී 59, නදීෂ රාජකරුණා 47, රවිඳු රාජපක්ෂ 23 (වික්නේෂ්වරන් පරුති 38/2)
හේනේගම මධ්‍ය මහ විදුහලට පැරබෝලා ක්‍රමයට කඩුලු 6ක ජයක්
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න – 95 (ඕවර 30) මහීෂ දුලංජන 23, ශවිඳු ආකාෂ් 20 (මිථිල විශ්වජිත් 13/3, දහම් නිර්මාල් 17/2, දහම් රශ්මික 25/2, සුරාජ් රන්දීප් 26/2)
හේනේගම ම.ම.වි. – 71/4 (ඕවර 19.4) දුවිඳු මෙත්මාල් නොදැවී 39, මිථිල විශ්වජිත් 26 (ජනිඳු චාමික 8/2)
නාලන්දා – ගල්කිස්ස සා. තෝමස්
කොළඹ නාලන්දා – 211/7 (ඕවර 49) යසිරු සමරකෝන් 83, සජිත විතානගේ 39, මනුප මන්තික 35, සහන් ලිත්මිණ 22 (අනුක් දේවනාරායන 27/2, ඩේරියන් මාලන් ඩීගෝ 33/2, දිනෙත් ගුණවර්ධන 50/2)
ගල්කිස්ස සා. තෝමස් – 31/2 (ඕවර 9.5)
කෝට්ටේ ජනාධිපති-කටුගස්තොට ශ්‍රී රාහුල
කෝට්ටේ ජනාධිපති – 138 (ඕවර 34.2) දිනෙත් අරෝෂ 34, කවීෂ මෙත්මිකා 31, මහිඳු රත්නායක 26 (තවීෂ ජයසූරිය 36/3, සුමේධ ප්‍රසාද් 8/2, ගීත් ආරියරත්න 20/2, දිනෙත් අබේසේකර 41/2)
කටුගස්තොට ශ්‍රී රාහුල –