Monday, April 21, 2025
Home » තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා යාප­නය මැදි විදු­හලේ අප­රා­ජිත බව බිඳ දමයි
19න් පහළ සීමිත ඕවර ක්‍රිකට්

තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා යාප­නය මැදි විදු­හලේ අප­රා­ජිත බව බිඳ දමයි

by mahesh
September 15, 2023 12:55 am 0 comment

ඉෂානි යද්දෙහි

අවු­රුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු වටයේ තර­ග­ය­කදී යාප­නය මැදි විදු­හලේ අප­රා­ජිත බව බිඳ දැමී­මට තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා විදු­හල සමත් වෙයි. මේ තර­ග­යේදී මාරි­ස්ටෙලා විදු­හ­ලට කඩුලු 6ක් ජයක් අත්වූ අතර, මේ වටයේ තර­ග­යකදී අම්බ­ල­න්ගොඩ පී. ද එස්. කුල­රත්න විදු­හල ද ජය වාර්තා කළේය.

තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා විදු­හ­ලට කඩුලු 6ක ජයක්
යාප­නය මැදි විදු­හල – 168 (ඕවර 46.1) තකු­තාස් අභි­ලාෂ් 41 (සුව­හස් යාපා 30/3, සමෝද් නිම්සර 16/2, විශ්ව පීරිස් 33/2, ශවේන් පෙරේරා 35/2)

තිඹි­රි­ග­ස්ක­ටුව මාරි­ස්ටෙලා – 169/4 (ඕවර 40.5) ඒෂාන් ප්‍රනාන්දු නොදැවී 59, නදීෂ රාජ­ක­රුණා 47, රවිඳු රාජ­පක්ෂ 23 (වික්නේ­ෂ්ව­රන් පරුති 38/2)

හේනේ­ගම මධ්‍ය මහ විදු­හ­ලට පැර­බෝලා ක්‍රම­යට කඩුලු 6ක ජයක්
අම්බ­ල­න්ගොඩ පී. ද එස්. කුල­රත්න – 95 (ඕවර 30) මහීෂ දුලං­ජන 23, ශවිඳු ආකාෂ් 20 (මිථිල විශ්ව­ජිත් 13/3, දහම් නිර්මාල් 17/2, දහම් රශ්මික 25/2, සුරාජ් රන්දීප් 26/2)
හේනේ­ගම ම.ම.වි. – 71/4 (ඕවර 19.4) දුවිඳු මෙත්මාල් නොදැවී 39, මිථිල විශ්ව­ජිත් 26 (ජනිඳු චාමික 8/2)

නාලන්දා – ගල්කිස්ස සා. තෝමස්
කොළඹ නාලන්දා – 211/7 (ඕවර 49) යසිරු සම­ර­කෝන් 83, සජිත විතා­නගේ 39, මනුප මන්තික 35, සහන් ලිත්මිණ 22 (අනුක් දේව­නා­රා­යන 27/2, ඩේරි­යන් මාලන් ඩීගෝ 33/2, දිනෙත් ගුණ­ව­ර්ධන 50/2)
ගල්කිස්ස සා. තෝමස් – 31/2 (ඕවර 9.5)

කෝට්ටේ ජනා­ධි­පති-කටු­ග­ස්තොට ශ්‍රී රාහුල
කෝට්ටේ ජනා­ධි­පති – 138 (ඕවර 34.2) දිනෙත් අරෝෂ 34, කවීෂ මෙත්මිකා 31, මහිඳු රත්නා­යක 26 (තවීෂ ජය­සූ­රිය 36/3, සුමේධ ප්‍රසාද් 8/2, ගීත් ආරි­ය­රත්න 20/2, දිනෙත් අබේ­සේ­කර 41/2)
කටු­ග­ස්තොට ශ්‍රී රාහුල –

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT