Home » යාපනය හින්දු-වත්තල ලයිසියම් අවසන් පූර්ව තරගය අද

යාපනය හින්දු-වත්තල ලයිසියම් අවසන් පූර්ව තරගය අද

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අන්තර් පාසල් අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට්තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (15) මින්නේරිය ගනර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමඟින් යාපනය හින්දු විද්‍යාලය තරග වදීමට නියමිතය.

සදීෂ සිල්වා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙහෙයවනු ලබන අතර කනගරාජ් නිතීෂ් යාපනය හින්දු විදුහල් පිල මෙහෙයවනු ලබයි.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් සංචිතය: සදීෂ සිල්වා (නායක), රවිඳු ජයසිරි, ගගන් පෙරේරා, ඩිෂාන් පින්තෝ, තිනුක ජයසුන්දර, ලසල් හේවාපතිරණ, ෂනුක් ජයවර්ධන, සහිරු රොෂේන්, සසිරු ලොහාන්, ගවේෂ් හෙට්ටිආරච්චි, තසිත් තනුවර, කවීෂ මධුෂාන්, මොවිඳු ෂෙනාල්, අධීෂ අත්තනායක, විෂාර රන්දුණු, තරුල් රණසිංහ, චෙනුල් කුලසේන, ලෙහාන් කම්මල්පිටිය, ට්‍රෙවාන් කුලතුංග, ජේශ්වර විශ්වනාදන්, විරාජ් වීරසේකර (පුහුණුකරු), මිනන් ඩිල්ෂාන් (කණ්ඩායම් භාර ආචාර්ය)

යාපනය හින්දු විදුහල් සංචිතය: කනගරාජ් නිතීෂ් (නායක), ඥානකරන් ලක්ෂිගන්, නේසරූපන් නේරුජන්, කනේෂරාජා සගානන්, සත්‍යේන්ද්‍රන් නිශාන්, රවීන්ද්‍රන් ආතිදියන්, සුතර්ශන්, අභිවර්ණන්, තිනේශ්‍රිමන් ප්‍රීතිකාන්, විජයකුමාර් කජුලුක්ෂාන්, ශිවමොහාන් අශ්වින්, කමලමූර්ති ජනෝජා, වේනුගෝබාල් තිවකරන්, ක්‍රිෂ්ණදාසන්

ලොජාන්, හේමතාස් තනූෂන්, තිරුනීලකන්දන් නිරෝෂ්, හිරුෂාන්ත් තරුන්, කීතනාදපිල්ලේ සුන්දර්මොහාන් (කණ්ඩායම් භාර ආචාර්ය), එස්. ඇලන් රාජ් (පුහුණුකරු), තනගරාසා කෝකුලන් (පුහුණුකරු).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT