262
ජාතික රූපවාහිනියේ සිනේ ඡායා සිනමා සත්කාරය තුළින් ධර්මසිරි බණ්ඩාරනායකගේ “තුන්වැනි යාමය” චිත්‍රපටය අද (15) රාත්‍රී 10ට විකාශය කෙරේ.
මෙහි ප්‍රධාන රංගවේදීන් වන්නේ ජෝ අබේවික්‍රම සහ ඉන්දිරා ජොන්ක්ලස්ය. මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සහ ප්‍රවීණ සිනමා විචාරක හා තිර රචක භූපති වික්‍රමගේ මහත්වරු විසින් පවත්වන සාහිත්‍ය විචාරයක්ද අද (15) රාත්‍රී 9.30 සිට 10 දක්වා විකාශය වේ.