Monday, April 21, 2025
Home » අද රෑ 10ට ජාතික රූපවාහිනියෙන් ‘තුන්වැනි යාමය’

අද රෑ 10ට ජාතික රූපවාහිනියෙන් ‘තුන්වැනි යාමය’

by mahesh
September 15, 2023 12:55 am 0 comment

උපාලි කරුණාරත්න

ජාතික රූපවාහිනියේ සිනේ ඡායා සිනමා සත්කාරය තුළින් ධර්මසිරි බණ්ඩාරනායකගේ “තුන්වැනි යාමය” චිත්‍රපටය අද (15) රාත්‍රී 10ට විකාශය කෙරේ.

මෙහි ප්‍රධාන රංගවේදීන් වන්නේ ජෝ අබේවික්‍රම සහ ඉන්දිරා ජොන්ක්ලස්ය. මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සහ ප්‍රවීණ සිනමා විචාරක හා තිර රචක භූපති වික්‍රමගේ මහත්වරු විසින් පවත්වන සාහිත්‍ය විචාරයක්ද අද (15) රාත්‍රී 9.30 සිට 10 දක්වා විකාශය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT