419
පොදුරාජ්‍ය මණ්ඩලීය වෙළෙඳ හා ආයෝජන සමුළුව මේ දිනවල බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙන අතර එහි ආරම්භක සැසිය බංග්ලාදේශ අගමැති ෂීක් හසිනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා මේ සමුළුවට සහභාගි විය.මේ සමුළුවට සහභාගි වූ පොදුරජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් හා ඇමැතිවරුන් ආරම්භක අවස්ථාවට සහභාගි වු අයුරුයි මේ.