Friday, April 18, 2025
Home » හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට

by yasara
September 14, 2023 2:47 pm 0 comment

nishantha news

නීතිවිරෝධී ලෙස ජිපි රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙයි

මන්ත්‍රීවරයා සැප්තැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මෙලෙස නියෝගය ලබාදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT