372
බදුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දුන්හිඳ පතනකන්දේ ඊයේ (12) රාත්‍රි හදිසියි ගින්නක් හටගත් බව පොලිසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් දුන්හිඳ පතනකන්දේ විශාල භුමි ප්‍රමාණයක් විනාශ වි ඇති අතර ලද තොරතුරු මත වහාම ක්‍රියාත්මක වු බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් , යුධ හමුදාව සහ ප්‍රදේශවාසින්ගේ සහයෙන් ගින්න මැඩ පැවත්විමට කටයුතු කල ඇති බවද පැවසිය.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති අතර බදුල්ල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි