Home » වැසි දිනවලට වැලිගම ප්‍රාදේශීය සභා භූමිය ජලාශයක්

වැසි දිනවලට වැලිගම ප්‍රාදේශීය සභා භූමිය ජලාශයක්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

තෙලිජ්ජවිල සමූහ - වජිර පූජිත ගුණවර්ධන

වැලිගම, පැළෑණ ගාලු පාරේ පිහිටා ඇති වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල සහ උත්සව ශාලාව,විශේෂයෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇති අතර එම ආයතනය මඟින් විවිධ සේවාවන් ලබා ගැනීමට දිනපතා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණේ. නමුත් වැසි දිනවලදී එම ගොඩනැඟිලි වටා විශාල ජලාශයක් මෙන් ජලයෙන් පිරී යයි.

මෙම තත්ත්වය ඉක්මනින් නිවැරදි කරදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ප්‍රදේශවාසි ජනතාව ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT