ඊයේ (12) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ප්‍රශංසා කර තිබෙයි.
ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ඊයේ පැවැති තරඟයෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ විසින් ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 05 දෙනෙකු දවා ගැනීමට සමත් විය.
මේ අතර දුලිත්ගේ හොඳම පිතිකරණය ද ඊයේ වාර්තා විය
ඒ අනුව දුනිත් වෙල්ලාලගේ ට දීප්තිමත් අනාගතයක් ඇති බවයි ලසිත් මාලිංග විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර ඇත
ඉදිරි දශකයේ ලංකාවේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් බවට දුලිත් පත්වන බවට ද ඔහු අනාවැකි පළ කර ඇත

COLOMBO, SRI LANKA – SEPTEMBER 12: Dunith Wellalage of Sri Lanka celebrates after taking the wicket of Shubman Gill of India during the Asia Cup Super Four match between Sri Lanka and India at R. Premadasa Stadium on September 12, 2023 in Colombo, Sri Lanka. (Photo by Surjeet Yadav/Getty Images)