Monday, April 21, 2025
Home » සෞඛ්‍ය අක්‍රමිකතා කිරීමට සහාය දෙන නිලධාරීන්ට අපේ රජයක් යටතේ දඬුවම් කරනවා

සෞඛ්‍ය අක්‍රමිකතා කිරීමට සහාය දෙන නිලධාරීන්ට අපේ රජයක් යටතේ දඬුවම් කරනවා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

සෞඛ්‍ය අක්‍රමිකතා කිරීමට නිලධාරීන් සහාය දෙන්නේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රවේශම් නොවුණොත් අපේ ආණ්ඩුවක් පිහිටු වූ සැණින් අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසුවේය. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවේය. මේ කලාපය තුළ සෞඛ්‍යයේ ඉහළම තැනක සිටීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. වෛද්‍යවරුන් 1500ක් පමණ රට හැර ගිහින්. මේවාට වගකිවයුත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT