581
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මුද්‍රිත මාධ්‍ය විෂය හදාරන විද්‍යාර්ථයන් ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) පැමිණි අතර ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ක්ෂේත්‍ර අධ්‍යයනය මුද්‍රිත මාධ්‍ය විෂය භාර කථිකාචාර්ය කුමේෂ් සුභාෂිණී, ආයතනික සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එල්.ජී.ඒ.පී. ගොඩකන්ද මහත්ම මහත්මීන් හා සිසු සිසුවියෝ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
ඡායාරූපය – සුදත් නිශාන්ත