Monday, April 21, 2025
Home » සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරදියි

සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරදියි

by chanaka
September 8, 2023 6:08 pm 0 comment

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වේ.

යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණි. 

ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දින තුනක විවාදයකින් අනතුරුව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT