Home » ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

by yasara
September 7, 2023 10:55 am 0 comment

uva wellassa

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මෙම  පත්කිරීම සිදුකර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT