674
ලී චණ්ඩ මාරුතය ඇමෙරිකාවට දරුණු බලපෑම් එල්ල කරනු ඇති බව එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
මේ වනවිට අත්ලාන්තික් සාගරයේ වර්ධනය වෙමින් පවතින ලී චණ්ඩ මාරුතය හතරවන මට්ටමේ චණ්ඩ මාරුතයක් ලෙස වර්ධනය වෙමින් පැයට කිලෝමීටර් 233 ක වේගයෙන් හමා යනු ඇති බවට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය ෆ්ලෝරීඩා ප්‍රාන්තය හරහා ඇමෙරිකාවට ඇතුළු වන බවටයි නිවේදනය කර ඇති අතර මීට පෙර අත්ලාන්තික් සාගරයේ වර්ධනය වූ ඉඩාලියා සුළි කුණාටුවෙන්ද දැඩි බලපෑම් එල්ල විය.