Home » බදු පනත් කෙටුම්පත් 02 ක ඡන්ද විමසීම අද

බදු පනත් කෙටුම්පත් 02 ක ඡන්ද විමසීම අද

by yasara
September 7, 2023 10:22 am 0 comment

parliment 1245

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම ඡන්ද විමසීම අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්විය.

මේ වන විට අද දිනයේ පාර්ලිමේන්තු සභාවාරය ද ආරම්භ වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT