564
දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ඡන්ද විමසීම අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්විය.
මේ වන විට අද දිනයේ පාර්ලිමේන්තු සභාවාරය ද ආරම්භ වී ඇත.