Monday, April 21, 2025
Home » ඉන්දීයාවේ නම වෙනස් කිරීම ගැන දැඩි කතා බහක්

ඉන්දීයාවේ නම වෙනස් කිරීම ගැන දැඩි කතා බහක්

by yasara
September 6, 2023 3:01 pm 0 comment

india president

නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී ඉන්දීය ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙන මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතා බහක් ඇති වී තිබෙයි

ඉන්දීය ඉතිහාසයේ නිල උත්සවයක් සඳහා භාරත් යන නම භාවිතා කළ පළමු අවස්ථාව මෙය වෙයි

මේ අතර තම ඉන්දුනීසියානු නිළ සංචාරය ගැන නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සටහන් කර ඇත්‌තේ භාරත අගමැතිගේ ඉන්දුනීසියානු නිළ සංචාරය වශයෙනි.

ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT