Home » ඩොලරයේ ගැණුම් මිළ හා විකුණුම් මිළ ඉහළට

ඩොලරයේ ගැණුම් මිළ හා විකුණුම් මිළ ඉහළට

by yasara
September 6, 2023 2:28 pm 0 comment

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (06) දිනයේ අවප්‍රමාණය වී තිබෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 315.93 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 327.51 ක් ලෙස සටහන්ව තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT