කලින් පුවත
කලින් පුවත
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කරමින් ලිපියක් ලැබී ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බව ද වාර්තා වෙයි
Sri Lanka’s most Trusted and Innovative media services provider