376
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව විදේශීය අරමුදල් උපයෝජනය කිරීමට හැකියාව ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති අතුරින් රජයේ 2048 සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට සහ දැනට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස දායකත්වය දිය හැකි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව දෙමින් 2024 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන වෙන් කර දීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.