Home » වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී ලබා නොදෙයි

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී ලබා නොදෙයි

by chanaka
September 5, 2023 12:03 pm 0 comment

වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට සුදානම් නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියි.

ඊයේ(04) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ කවර අවස්ථාවක වුවත් අවශ්‍ය ප්‍රමාණයකින් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සුදානම් බවත්, වී අලෙවි මණ්ඩලයේ ඕනෑම වී ගබඩාවක් විවෘතව තැබීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්ය.

නමුත් දැනට රජය සතුව වී ප්‍රමාණවත් තරම් වී සහ සහල් සංචිත නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT