Home » සංශෝධිත ගෑස් මිළ ගණන් ප්‍රකාශය කෙරේ

සංශෝධිත ගෑස් මිළ ගණන් ප්‍රකාශය කෙරේ

by yasara
September 4, 2023 10:35 am 0 comment

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ දමා ඇත.

කිලෝග්‍රෑම් 05 රුපියල් 58 කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 26 කින් ද ඉහළ නංවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT