Monday, April 21, 2025
Home » සමාජ සේවිකාවගේ අවසන් කටයුතු අද

සමාජ සේවිකාවගේ අවසන් කටයුතු අද

by sachintha
September 4, 2023 1:08 am 0 comment

 

දෙහිවල, කළුබෝවිල, විජයබා මාවතේ අංක 14 දරන නිවෙසේ පදිංචිව සිටි ප්‍රසිද්ධ සමාජ සේවිකාවක වූ ලීලාවතී බාලසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. කළුබෝවිල හත්බෝධිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක වූ ඇය දූ දරුවන් හත් දෙනකුගේ මවකි. මිය යන විට 93 වැනි වියේ පසු වූ ඒ මහත්මියගේ අවසන් කටයුතු 04 වැනි සඳුදා (අද) සවස 5.00ට කොහුවල ‘නිසල අරණ’ ආදාහනාගාරයේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT