Home » ශ්‍රි ලංකා පොලිසිය 157 වැනි සංවත්සරය සමරයි

ශ්‍රි ලංකා පොලිසිය 157 වැනි සංවත්සරය සමරයි

by yasara
September 3, 2023 11:57 am 0 comment

ශ්‍රී ලංකා පොලීසියේ 157 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

පොලිස් දින සංවත්සරයට සමගාමීව දිවයින පුරා පොලිස් ස්ථාන වල මෙන්ම පොලිස් කාර්යාල වල ආගමික වතාවත් රාශියක් සංවිධානය කර තිබෙයි.

එම දිනයට සමගාමීව පොලිස් මූලස්ථානය මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කාර්යාල මුල්කරගෙන සර්ව ආගමික වතාවත් පැවැත්වී ඇත.

එසේම සමාජ සත්කාර සේවාවන්වල යෙදෙමින් මහජන සබඳතා තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT