430
සමස්ත ලංකා පාසල් ඉලක්කයට වෙඩි තැබීම් තරගාවලියේ වර්ණ ප්‍රදානය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
එහිදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලීය ඉලක්කයට වෙඩි තැබීමේ සංගමයේ එල්.ඒ.ජේ.එම්. තිලකරත්න, බී.ඕ.රූපසිංහ, බී.පී.පී.ඕ. තිලකරත්න, එච්.එන්.ඒ. ජිනේන්ද්‍ර, කේ.ඒ.ඒ.ඩී. කුරුප්පු, කේ.ඩබ්.එච්.එන්. වීරසිංහ හා ඩබ්.එම්.එල්.බී. වීරසූරිය යන ක්‍රීඩිකාවන් 7 දෙනා මෙහිදී ශ්‍රී ලංකා පාසල් වර්ණ දිනා ගැනීමට සමත් වූහ.
එම ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස යූ.එම්. ප්‍රේමලාල් මහතා කටයුතු කළේය.