Home » සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 20කට වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 20කට වැසෙයි

by yasara
September 1, 2023 4:16 pm 0 comment

sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) ප්‍රකාශ කළේය.

පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස අත්හිටුව බව අමාත්‍යවරයා පවසයි

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT